hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:07



සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ලද පැමිණිල්ලක් අනුව සිදුකරන විමර්ශනයකට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම කොමිෂන් සභාව හමුවට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මුලස්ථානය රජයේ මුදලින් සංවර්ධනය කළැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව අදාළ පැමිණිල්ල ලැබී ඇතැයි වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: