hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2022 මැයි 12, ප.ව. 3:07



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මූලික කාරණා 04කින් යුත් විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ පසුගිය දිනෙක ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයා වෙත දූරකථනයෙන් සිදු කරන ලද ආරාධනයට පිළිතුරු ලෙසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්,