hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:05



‘ආසනික්’ නමැති විෂ බැර ලෝහය අඩංගු ටින් මාළු තොගයක් ඊයේ (11) ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේ තිබී සොයා ගැනුණා.

එම සැමන් තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 215,000ක් බවද සඳහන් වන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාල සැමන් තොගය ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: