2025 මැයි 19, පෙ.ව. 9:49
දැනට රට තුළ ඇති ලුණු තොගය සාමාන්‍ය පරිදි රටේ අවශ්‍යතාවයට හොඳටම ප්‍රමාණවත් යයි ලංකා ලුණු සමාගම සඳහන් කරයි.
නමුත් මවන අනියත බිය නිසා පාරිභෝගිකයන් වැඩිපුර ලුණු මිලදී ගැනීම නිසා ලුණු හිඟයක් මතුවෙමින් ඇති බවද එහි සභාපති ඩී නන්දනතිලක මහතා කියා සිටී.
එම නිසා ඇති වූ තත්ත්වය මත ඉන්දියාවෙන් ලුණු තොගයක් ආනයනය කිරීමට කටයුතු කරන බවද ඔහු පවසීය.
මෙම ආනයනය කරන ප්‍රමාණය මාස තුනක කාලයකට මෙරටට ප්‍රමාණවත් වනු ඇති බවද ඔහු පවසයි.
2025 මැයි 19, ප.ව. 1:07
2025 මැයි 19, ප.ව. 12:57
2025 මැයි 19, පෙ.ව. 9:36
2025 මැයි 19, පෙ.ව. 9:19
2025 මැයි 19, පෙ.ව. 7:38