hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 මැයි 14, පෙ.ව. 12:19



ළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කියයි.

ලුණු ආනයනය ප්‍රමාද වීම මත මෙම තත්වය ඇතිව තිබෙන බව සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසුවේය.

ඉදිරියේදී ලුණු තොග දිවයිනට ලැබීමත් සමග ලුණු හිඟය පාලනය වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

මේ වන විට ඇතැම් වෙලදුන් කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කරමින් සිටිති.

වෙලදුන් පවසන්නේ හිගය තව දුරටත් පැවතුනහොත් ලුණු පැකට්ටුව 800 ඉක්මවනු ඇති බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: