2023 ජූලි 02, පෙ.ව. 5:13
කවුරු මොනවා කිව්වත් මේ මොහොතේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
එසේ නොකර ශ්‍රී ලංකාව නැවත ණය ගෙවීම ආරම්භ කළහොත් යළි ඇද වැටෙන බවයි ඔහු සඳහන් කළේ.
දේශීය ණය ගෙවීමට රුපියල් හෝ විදේශ ණය ගෙවීමට ඩොලර් මේ මොහොතේ ශ්‍රී ලංකාවට නැතැයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.
මේ තත්ත්වය නිසා ප්‍රතිව්‍යුහගතකරණය හැර වෙනත් කිසිදු පිළිතුරක් නැති බවත් කවුරුන් හෝ රුපියල් හා ඩොලර් ගෙනවිත් දෙනවා නම් පමණක් උත්තරයක් ඇති බවත් ඔහු සඳහන් කරනවා.
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:29
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:12
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:11