2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:10
සංවිධානාත්මක අපරාධවල මූලය සොයා ගෙන යන විට එය කාල්ටන් නිවසින් අවසන් වන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් විපක්ෂය ද බෙදී වෙන් වී ඇති බවත්, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබලි වූ විපක්ෂය එක් තැනකට වැටී සිටින බවත්ය.
එනම්, පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කණ්ඩායම් එකම කඳවුරක සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, අනෙක් පසින් සැබෑ ලෙසම බුද්ධිමත්, උගත් සහ ප්‍රගතිශීලී ජනතාව සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
අනුර දිසානායක මහතා විශාල දේශපාලන ආදර්ශයක් සපයමින් වරප්‍රසාද අත්හැර ඇති බව ද විද්‍යාරත්න මහතා මෙහිදී අගය කළේය.
ජාතික ජන බලවේගය (ජා.ජ.බ) මැදිහත් නොවූයේ නම් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් හසු නොවී, තරුණ පරම්පරාව එයට ගොදුරු වීමට ඉඩ තිබූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:27
2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:02
17-09-25
17-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
18-07-25
18-07-25
28-06-25
28-06-25
27-06-25
27-06-25
25-06-25
25-06-25
06-06-25
06-06-25
01-06-25
01-06-25
17-04-25
17-04-25