hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:33



රජය සමග කටයුතු කිරීමේ දී වංචා දූෂණ සඳහා ඉඩ නොතබන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙම ආපදාව අවස්ථාවේ ජනතාවට ලැබෙන සහනාධාර නාස්ති කිරීමට සහ වංචා කිරීමට ඇති ඉඩ සියයට සීයක් කෙසේ වෙතත් සැලකිය යුතු ප්‍රමාණයකින් පාලනය කර ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමති සමන්ති විද්‍යාරත්න මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: