2025 මාර්තු 18, ප.ව. 12:17
ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (18) දින ලබා ගත හැකියි.
දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 08 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 277 ක්.
රතු පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 04කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 279 ක්.
පාන්පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 02කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 162 ක්.
එමෙන්ම ග්‍රෑම් 425 ටින්මාළු රුපියල් 10කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 490ක්.
අර්තාපල් කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 13 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 185 ක්.
සුදු කව්පි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 45කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 750 ක්.
ලොකු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 160ක්.
සුදු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 575 ක්.
2025 මාර්තු 18, ප.ව. 8:45
2025 මාර්තු 18, ප.ව. 4:55
2025 මාර්තු 18, ප.ව. 4:28
2025 මාර්තු 18, ප.ව. 2:42
2025 මාර්තු 18, ප.ව. 2:12
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
17-03-25
17-03-25
17-03-25
17-03-25
17-03-25
17-03-25
17-03-25
17-03-25
17-03-25
17-03-25
16-03-25
16-03-25
16-03-25
16-03-25
15-03-25
15-03-25