hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:09



ආණ්ඩුව ඇතැම් කාරණාවල දී අන්තවාදී පැතිවලට ඇදී යාමේ ස්වභාවයක් දැකගත හැකි බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

පළිගැනීම වැනි පෞද්ගලික කාරණා කෙරෙහි මෙලෙස යොමු වන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වුව ද නීතිය යුක්තිය සාධාරණත්වය සැමට සමාන යැයි සිතමින් කටයුතු කිරීමට උත්සාහ කිරීම ගැන සතුටු වන බව ද එස්.බී. දිසානායක ප්‍රකාශ කරයි.