hit counter

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:10



වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැටුම් හදානොගෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ ලෝක බැංකුව සමග සබඳතා ශක්තිමත් කරගනිමින් ආර්ථිකය සමග ඉතාම පරිස්සමින් ගමනක් යෑමට පටන් ගත් බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

හිටපු ඇමතිවරයා පෙන්වා දුන්නේ රටට දිට්වා කුණාටුව සමග මහා ව්‍යසනයකට මුහුණපෑමට සිදුවූයේ ඒ අවස්ථාවේ බවයි.

එම ව්‍යසනය මැද වර්තමාන ආණ්ඩුව උපායශීලීව පරිස්සමින් ඉදිරියට ගමන් කරන බව ද එස්.බී. දිසානායක ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: