2024 ජනවාරි 10, ප.ව. 2:56
අලුත් අධ්‍යාපන වාරය ආරම්භවීමට පෙර පාසල් පෙළපොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අනුව, දැනට මුද්‍රණය කළ පෙළපොත්වලින් 80%ක් බෙදා අවසන් කර ඇති බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 2:13
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:07
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25