2024 ජනවාරි 10, ප.ව. 2:56
අලුත් අධ්‍යාපන වාරය ආරම්භවීමට පෙර පාසල් පෙළපොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අනුව, දැනට මුද්‍රණය කළ පෙළපොත්වලින් 80%ක් බෙදා අවසන් කර ඇති බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:06
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:05
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:00
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26