2024 ජූලි 14, පෙ.ව. 12:04
විදෙස් භාෂා 06 කට අදාළ ගුරුවරුන් 500 කට අධික පිරිසක් පාසල්වලට අනුයුක්ත කර ඇතිබව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පැවසුවා.
ඒ අනුව ජර්මන්, ප්‍රංශ, කොරියන්, හින්දි සහ ජපන් භාෂාව සඳහා ගුරුවරුන් එලෙස අනියුක්ත කරන බව සඳහන් කළා.
අනාගත පරම්පරාව විදේශ රැකියා වෙළඳ පොළට සූදානම් කිරීමේ අරමුණින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
මේ අතර විද්‍යා පීඨ සඳහා වසරකට බඳවා ගන්නා සංඛ්‍යාව 5000 සිට 7500 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව පැවසුවා.
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25