2026 ජනවාරි 08, පෙ.ව. 12:10
පාසල් සිසුන් හට ලබා දෙන පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබේ .
පෙබරවාරි 15 වැනිදා දක්වා නිල ඇඳුම් බෙදා දීම සිදුකරන බව එහි ලේකම් නාලක කළුවැව මහතා සදහන් කරයි .
තව දුරටත් එතුමා සදහන් කළේ ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම් තොග දිවයිනට ලැබී තිබෙන බවයි.
මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබනන්නේ 29 වැනිදාය.
ඒ වගේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ඉගැන්වීම් ආරම්භ කෙරෙන්නේ ලබන 21 වැනිදා වේ.
2026 මාර්තු 02, පෙ.ව. 12:34
2026 මාර්තු 02, පෙ.ව. 12:31
2026 මාර්තු 02, පෙ.ව. 12:24
2026 මාර්තු 02, පෙ.ව. 12:21
2026 මාර්තු 02, පෙ.ව. 12:17
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
01-03-26
01-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26