2026 මාර්තු 17, පෙ.ව. 11:41
දිවයින පුරා පිහිටි සියලුම ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා සෑම බදාදා දිනකම නිවාඩු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විශේෂ උපදෙස් මාලාවකට අනුව, මෙම තීරණය සියලුම ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික මට්ටමේ ක්‍රියාත්මක වන උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන සඳහා බලපැවැත්වෙනු ඇති.
2026 මාර්තු 17, පෙ.ව. 11:54
2026 මාර්තු 17, පෙ.ව. 11:33
2026 මාර්තු 17, පෙ.ව. 11:06
2026 මාර්තු 17, පෙ.ව. 10:52
2026 මාර්තු 17, පෙ.ව. 10:46
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26