hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 11:04



ඊයේ දිනයේ ශානි අබේසේකර මහතා දීර්ඝ මාධ්‍ය සාකච්ඡආවක් ලබාදෙමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයන්හි මේ වනවිට තත්වය සඳහන් කළේය.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී සිදුවූ බලපෑම් නොමඟ යැවීම් සහ එම විමර්ශන වල ගැටළු සහගත ස්ථාන සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කළේය.

ඔහු පවසා සිටියේ පසුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය පුරාවට බුද්ධි අංශ මගින් විමර්ශනය නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: