2023 සැප්තැම්බර් 14, පෙ.ව. 1:40
ශ්‍රී ලංකාවේ ඓතිහාසිකත්වය සහ සංස්කෘතිය විදාහාදැක්වෙන ප්‍රද්ශන කුටියක් දකුණු ආසියාවේ විශාලතම බෞද්ධ විශ්ව විද්‍යාලයක් වන තායිලන්තයේ මහාචූලාංලකාර විශ්වවිද්‍යාලයේදී මෙම මස සැප්තැම්බර් 13-14 දිනයන්හිදී පැවැත්වෙනවා.
විශ්වවිද්‍යාලය පිහිටුවා වසර 136 සංවත්සරයට සමගාමීව එහි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් තායිලන්තයේ ශ්‍රී ලංකා තානපතිනි ගරු චාමින්දා අයි කොලොන්නේ (Her Excellency Chaminda I Kolonne) මැතිණියගේ අධීක්ෂණ යටතේ සිදුකරන මෙම ප්‍රදර්ශන කුටිය ජාත්‍යන්තර ශිෂ්‍යයන්ගේ දැඩි ප්‍රසාදයට පත්වු අයුරු දක්නට ලැබුණා.
එසේම ලංකාව ඇතුළු රටවල් 16 න් පමණ ප්‍රදර්ශන කුටි සකසා තිබුණා.
2025 ජූලි 03, ප.ව. 5:05
2025 ජූලි 03, ප.ව. 12:53
2025 ජූලි 03, පෙ.ව. 10:35
2025 ජූලි 03, පෙ.ව. 10:10
2025 ජූලි 03, පෙ.ව. 12:15