2023 සැප්තැම්බර් 14, පෙ.ව. 1:40
ශ්‍රී ලංකාවේ ඓතිහාසිකත්වය සහ සංස්කෘතිය විදාහාදැක්වෙන ප්‍රද්ශන කුටියක් දකුණු ආසියාවේ විශාලතම බෞද්ධ විශ්ව විද්‍යාලයක් වන තායිලන්තයේ මහාචූලාංලකාර විශ්වවිද්‍යාලයේදී මෙම මස සැප්තැම්බර් 13-14 දිනයන්හිදී පැවැත්වෙනවා.
විශ්වවිද්‍යාලය පිහිටුවා වසර 136 සංවත්සරයට සමගාමීව එහි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් තායිලන්තයේ ශ්‍රී ලංකා තානපතිනි ගරු චාමින්දා අයි කොලොන්නේ (Her Excellency Chaminda I Kolonne) මැතිණියගේ අධීක්ෂණ යටතේ සිදුකරන මෙම ප්‍රදර්ශන කුටිය ජාත්‍යන්තර ශිෂ්‍යයන්ගේ දැඩි ප්‍රසාදයට පත්වු අයුරු දක්නට ලැබුණා.
එසේම ලංකාව ඇතුළු රටවල් 16 න් පමණ ප්‍රදර්ශන කුටි සකසා තිබුණා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11