2025 අගෝස්‍තු 20, පෙ.ව. 12:09
මෙම වසරේ (2025) පළමු මාස 06 දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හි මෙහෙයුම් ලාභය දෙගුණයකට ආසන්න ප්‍රමානයක් දක්වා වර්ධනය වී තිබේ.
එහි පසුගිය වසරෙහි (2024) පළමු මාස 06 දී මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 9049 ක් වූ අතර එය මෙම වසරේ (2025) පළමු මාස 06 දී රුපියල් මිලියන 17,133 ක් ලෙස වාර්තා වේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ මෙම වසරේ පළමු මාස 06 දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් ගමන් වාර 32423 ක් සම්පූර්ණ කර ඇති අතර ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමග එය සැලකිය යුතු ලෙස වර්ධනය කිරීම ගුවන් තොටුපළ අධිකාරියේ අපේක්ෂාව බවයි.
2026 ජනවාරි 15, පෙ.ව. 12:27
2026 ජනවාරි 15, පෙ.ව. 12:24
2026 ජනවාරි 15, පෙ.ව. 12:12
2026 ජනවාරි 15, පෙ.ව. 12:10
2026 ජනවාරි 15, පෙ.ව. 12:10
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26