2024 ඔක්තෝබර් 21, පෙ.ව. 12:01
මෙවර මහමැතිවරණය සදහා සිලින්ඩරය ලකුණෙන් තරග වදින සුගීෂ්වර බණ්ඩාර සිය මැතිවරණයේ ප්‍රචාරණය කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උලෙළ 2024 ඔක්තෝබර් මස 20 වන දින Grandgleam හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය.
ඒ සදහා ගරුතර මහා සංඝරත්නය, සහ සහය දක්වන පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඔහු සමග තරග වදින හිටපු ජනාධිපතිතුමාගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සුසිල් ප්‍රේමජයන්ත මහතා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, දේශපාලන අධිකාරියේ ප්‍රබලයන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු කලා කරුවන් විශාල පිරිසක් සම්බන්ධ විය.
එහිදී එතුමන්ගේ නිල තේමා ගීතය සහ ප්‍රචාරණ පත්‍රිකා සිය මෑණියන් වෙත පිළිගන්වමින් ජනගත කිරීමේ කටයුත්තද සිදු කරනලදී
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06