hit counter

2025 ජූනි මස 17 වන අඟහරුවාදා

2025 ජූනි 18, පෙ.ව. 12:07



කොළඹ මහ නගර සභා බලය පිහිටුවීම සඳහා නිවැරදිව කටයුතු කළ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට විපක්ෂ කණ්ඩායම් පහර දීමට පටන් ගෙන ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

කොන්ද කෙළින් තබා ගෙන පනත අනුව සිය රාජකාරීය කළ කොමසාරිස්තුමියට ස්තූතිවන්ත වන බවත් එම රාජ්‍ය සේවය සිය ආණ්ඩුව රකින බවත් හෙතෙම අවධාරණය කරයි.

රාජ්‍ය සේවකයන් බියට පත්ව වැඩ නොකරන්නේ යැයි කතාවක් හදාගෙන යන නමුත් මෙලෙස නිර්භයව වැඩ කරන්න රාජ්‍ය සේවකයන් තමන් දෝතට ගන්නා බවත් නි. ඇමති වටගල සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: