hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 අප්‍රේල් 06, පෙ.ව. 12:06



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිප්තිය එම රටට ද දැඩි ලෙස බලපාන බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මෙය ඇමරිකා‌වේ මැද පන්තියට විශාල ප්‍රශ්නයක් වන බවයි, ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

එරට ලංකාවේ මෙන් ප්‍රගතිශීලී වාමාංශික ව්‍යාපාරයක් නොමැති නිසා ඔවුන්ට ප්‍රශ්නයක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඇමතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේ එසේ නොවන්නට මෙය දේශපාලන පරිවර්තනයකට පවා බලපෑ හැකි තත්ත්වයක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: