hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ජූලි 17, පෙ.ව. 12:02



මේ වන විට අතරමග නතර කර තිබෙන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

එම රක්ෂණය ලබාදීම මෙවර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලබා දී ඇති අතරවසර තුනක කාලයක් සඳහා එම රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි හයසීයක මුදලක් ලබාදීමට නියමිතය.

වාර්ෂික ආදායම රුපියල් 180 000 බා දෙන දෙමාපිය මරණ ප්‍රතිලාභය අස්වැසුම වැඩසටහන්ට අයත් පවුල්වල සිසුන්ට ලබාදීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: