hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:13



අවුරුද්දක් ඇතුළත රු. කෝටි පනස්දහසක් ඉතිරිකර ආපදාවට පත් ජනතාවට බෙදූ එකම ආණ්ඩුව මෙය බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

නි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ ජනාධිපති අනුර දිසානායක මහතාට රට ගොඩනැගීමට ඇති උවමනාව මුළු මහත් රාජ්‍ය සේවකයන්ට ද ඇති නිසා එය යථාර්ථයක් කරගත හැකි බවයි.

වත්මන් ආණ්ඩුව අතිශය ප්‍රබල බවත් එය කිසිසේත් වෙනස් කළ නොහැකි බවත් ටී.බී. සරත් අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: