hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 21, පෙ.ව. 10:41



මෙරටට පනවා තිබූ වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ති‍්‍රරෝද රථ ආනයනය නැවතත් ආරම්භ කර තිබෙනවා.

මෙරට ප්‍රධානතම ත්‍රිරෝද රථ අලෙවි සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විසින් බජාජ් ත‍්‍රිරෝද රථ ඒ අනුව පෙර ඇනවුම් භාර ගැනීමට ප‍්‍රචාරක දැන්වීම් පල කර ඇත.

ඔවුන්ගේ අලුත්ම අලුත් ත්‍රීරෝද රථයක මිල ගණන් දක්වා ඇත්තේ භාණ්ඩ හා සේවා බද්ධ රහිතව රුපියල් 1,690,678ක් ලෙසයි.

එමෙන්ම භාණ්ඩ හා සේවා බද්ද එක්වූ විට ත‍්‍රිරෝද රථයක් රුපියල් 1,995,022ක් වෙයි.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: