hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2025 මාර්තු 16, පෙ.ව. 12:20



ඉන්දීය විදුලි ත්‍රීරෝද රථ මෙරට අලෙවි කිරීම සඳහා වන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දියාවේ නිෂ්පාදිත මහින්ද‍්‍රා ත්‍රීරෝද රථ මෙරට අලෙවි වන්නේ ආරම්භ මිල රුපියල් ලක්ෂ විසි දෙකකිනි.

එක් ආරෝපණයකින් කිලෝමීටර 110-150 දුරක් හැකි බවද සමාගම සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: