2026 ජනවාරි 13, පෙ.ව. 12:12
දිවයිනේ විවිධ ප්‍රදේශවල ත්‍රීරෝද රථ සොරාගෙන එහි චැසි අංක සහ පාට වෙනස් කොට ව්‍යාජ ලෙස ලියකියවිලි සකසා අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණ වී ඇත.
ඒ අනුව බලන්ගොඩ, බදුල්ල, කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයකින් ත්‍රීරෝද රථ සොරාගෙන එහි චැසි අංකය සහ පාට වෙනස් කර රුපියල් ලක්ෂ 12 ත් 15 ත් අතර මිලකට අලෙවි කිරීමට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් බත්තරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය ත්‍රීරෝද රථය සොරාගෙන ඇති බවට කරන ලද පැමිණිල්ලක් මතයි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
2026 මාර්තු 04, පෙ.ව. 10:51
2026 මාර්තු 04, පෙ.ව. 12:32
2026 මාර්තු 04, පෙ.ව. 12:22
2026 මාර්තු 04, පෙ.ව. 12:19
2026 මාර්තු 04, පෙ.ව. 12:16
04-03-26
04-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
01-03-26
01-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26