2025 මැයි 17, පෙ.ව. 12:28
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා බහුතරය සකසා ගැනීමට මුදල් ලබා දීම නොව ගැටලුව වන්නේ මුදල් ලබා ගැනීම බව නියෝජ්‍ය ඇමති ටීබී සරත් මහතා සඳහන් කරයි.
මුදල් ගන්නේ ජාතික ජන බලවේගයේ අය නොව සමගි ජන බලවේගය හා පොහොට්ටුව ඇතුළු පක්ෂවල අය බවද හෙතෙම කියයි.
තමන්ගේ පක්ෂවලින් එතරම් දුර්වලයන් අපේක්ෂකමට ඉදිරිපත් කළේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.
එනිසා සල්ලි දෙන එක නොව සල්ලි ගන්න එන අය කවුද කියා බැලිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් මුදලට ගන්නා බවට එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව පැවසුවේය.
2025 මැයි 17, පෙ.ව. 12:29
2025 මැයි 17, පෙ.ව. 12:28
2025 මැයි 17, පෙ.ව. 12:19
2025 මැයි 17, පෙ.ව. 12:06
2025 මැයි 17, පෙ.ව. 12:00
04-05-25
04-05-25
12-01-25
12-01-25
21-06-24
21-06-24
23-04-24
23-04-24
22-09-23
22-09-23
19-09-23
19-09-23
06-09-23
06-09-23
19-06-23
19-06-23
02-06-23
02-06-23
24-11-22
24-11-22
05-10-22
05-10-22
01-09-22
01-09-22