2026 ජනවාරි 13, ප.ව. 12:36
මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේ පිළිබඳ ඇමති කේ.ඩී.ලාල්කාන්ත සිදුකළ ප්‍රකාශය පිළිබඳ විමසිය යුත්තේ එතුමාගෙන්ම බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ඇමති ලාල්කාන්ත මිහින්තලේ නායක හිමියන්ට වනචාරියා යැයි සිදුකළ ප්‍රකාශය ගැන මාධ්‍ය විමසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමිනි.
ඇමති ලාල්කාන්ත එවැනි ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන් නොසිතන බවත් ඔහු වෙනත් කිසිවක් ප්‍රකාශ කර ඇතැයි තමන් සිතන බව ද ටී.බී. සරත් වැඩි දුරටත් සඳහන් කරයි.
රාජ්‍ය මාධ්‍ය සාකච්ඡාවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
2026 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:04
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
03-09-26
03-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26