hit counter

2026 ඔක්‍තෝබර් මස 22 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 22, පෙ.ව. 7:20



ප්‍රවීන රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවුණා.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ.

එමෙන්ම ඔහු ප්‍රවීන රංගන ශිල්පිනි සුසිලා කෝට්ටගේගේ ස්වාමි පුරුෂයා ද වනවා.