2026 අප්‍රේල් 07, පෙ.ව. 12:09
වියළි කාලගුණයක් පැවති අවස්ථාවල ඉතිහාසය පුරා විදුලි කප්පාදුවක් සිදු වූ බවත් තම ආණ්ඩුව විදුලි කප්පාදුවකට නොයා සිටීමට උත්සාහ කරන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
විදුලි අර්බුදයක් මතුවීමට හේතුව ඉතිහාසය පුරා සිදූ වූ දූෂණ වංචා බව පෙන්ව දුන් ටිල්වින් සිල්වා, මෙවර ගල් අඟුරු බාල වීමක් මිස වංචාවක් සිදුව නැති බවද අවධාරණය කරයි.
දහවලට සූර්ය බලාගාර ඔස්සේ අවශ්‍ය තරම් විදුලිය නිෂ්පාදනය කළද රාත්‍රීයට ජල විදුලියද ගල් අඟුරු බලාගාර විදුලියද අඩුවීම නිසා ඩීසල් බලාගාර මත යැපෙන්නට සිදුව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ඩීසල් මගින් විදුලිය නිපදවීම විදුලි බිල ඉහළ යෑමට බලපාන නිසා මෙම අර්බුදය කළමනාකරණය කරගැනීම සඳහා රාත්‍රියට විදුලිය අරපිරිමැස්මෙන් භාවිතයෙන් ජනතාවට සහාය විය හැකි බවද ටිල්වින් සිල්වා වැඩි දුරටත් සඳහන් කරයි.
2026 අප්‍රේල් 07, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 07, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 07, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 07, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 07, පෙ.ව. 12:12
07-04-26
07-04-26
14-03-26
14-03-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
23-02-26
23-02-26
09-02-26
09-02-26
07-02-26
07-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
30-01-26
30-01-26
30-01-26
30-01-26