hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:03



2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කරන ලද මැතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීම්වලට අදාල අවසන් ප්‍රචාරක රැස්වීම් අද (18) කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව අපේක්‍ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්‍ෂාව ලබාදීමට එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා පහත පරිදි රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: