2025 දෙසැම්‍බර් 09, පෙ.ව. 8:27
ජපානයේ රික්ටර් මාපකයේ 7.6 අගයක් ගත් භූමිකම්පාව හට ගැනීම හේතුවෙන් හොක්කයිඩෝ පළාතේ උරකාවා නගරයට සහ අමෝරි පළාතේ මුට්‌ට්සු ඔගවාරා වරායට සෙන්ටිමීටර 40ක උසින් යුත් සුනාමි රළ කඩා වැදී තිබූ බව එරට බලධාරීහු සඳහන් කරයි.
රික්ටර් මාපකයේ 7.6 අගයක භූමිකම්පාව හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර එක් රළක් රාත්‍රී 11:43ට පමණ මිසාවා පිහිටා ඇති අමෝරි හි උතුරු කලාපයේ වරායකට පහර දී ඇත.
හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ පළාත් සඳහා මෙම සුනාමි අනතුරු ඇඟවීම කාලගුණ විද්‍යා ඒජන්සිය නිකුත් කර තිබූ අතර අඩි 10ක් දක්වා සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබුණේය.
කෙසේ වෙතත් මේ වනවිට ජපානය සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බව වාර්තා වේ.
2026 ජනවාරි 30, පෙ.ව. 12:38
2026 ජනවාරි 30, පෙ.ව. 12:30
2026 ජනවාරි 30, පෙ.ව. 12:28
2026 ජනවාරි 30, පෙ.ව. 12:19
2026 ජනවාරි 30, පෙ.ව. 12:11
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26