2025 පෙබරවාරි 05, පෙ.ව. 12:03
 
            
වෙළෙඳ, වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මෙම මස අවසන් වන විට පෞද්ගලික වාහන මෙරටට ගෙන්වීම ආරම්භ වන බවයි.
එමෙන්ම,මෙරට තිබෙන වාහනවල මිල පහළ නොයාමටත්, ආනයනය කරන වාහන වලට මිලක් තිබෙන ලෙසත්, වාහන ආනයනයට රජය තීරණය කළ බව ඒ මහතා සදහන් කළේ ය.
තවද, නිවෙස් වල ඇති වාහනවල වටිනාකම අඩු නොවන ලෙස බදු අනුපාතයන් තීරණය කළ බව ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ නැවත වාහන වෙළෙඳපොල තුළ මාෆියාවල් ඇති නොවීමට සියල්ල තීරණය කළ බවයි.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25