2025 ජනවාරි 08, පෙ.ව. 12:04
 
            
ලංකාවේ ගොඩක් දෙනෙක් දැන් ආසාවෙන් ඉන්නේ නව රජයෙන් ගෙන්වන අලුත්ම වාහනයක් ගන්න.
ඉතිම් හැමෝම බලන් ඉන්නේ මේ ගෙන්වන වාහනවල මිලට මොකක් වෙයි ද කියලා.
මේ ගැන වාහන ආනයනකරුවන් පැවසුවේ දැනට පවතින බදු සීමාවන් වාහන ආනයනයේ දී වෙනස් කළහොත් වෙළඳපොලේ වාහන අලෙවි වන මිල වෙනස් වනු බවයි.
එමෙන්ම, ඔවුන් කියා සිටින්නේ වාහන යළි ගෙන්වීමේ ආරම්භ කිරීමෙන් පසු අලෙවි කළ හැකි ඇස්තමේන්තු මිල ගණන් දක්වා ඇත්තේ පවතින බදු අනුපාතයන් යටතේ බවයි.
බදු අනුපාත රජය ඉහළ දැමුවහොත් වාහන මිලද ඉහළ යනු ඇති බව ඔවුන් කියා සිටියි.
එමෙන්ම, බදු අනුපාත පහළ දැමුවහොත් වාහන මිල පහළ යනු ඇති බවත් ආනයනකරුවන් සදහන් කරයි.
කෙසේ වෙතත්, වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වෙන බදු අනුපාත ගැන මෙතෙක් මුදල් අමාත්‍යංශයෙන් දැනුවත් කිරීමක් සිදුකර නොමැත.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25