hit counter

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි 21, පෙ.ව. 12:04



වාහන ආනයන තහනම පෙබරවාරි 1වැනිදා සිට ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ හොරණ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්.

ඒ, අනුව ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු ආරම්භක කාල පරිච්ඡේදයේදී වාහන මිල ගණන් උච්චාවචනයන්ට ලක්විය හැකි බවත්, මිල ගණන් ස්ථාවර වූ පසු, රාජ්‍ය වියදම් විධිමත් කිරීම සහ අතිරික්තයන් අඩු කිරීම සඳහා අඛණ්ඩ පියවරවල කොටසක් ලෙස රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති බව ජනපති එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: