hit counter

2025 පෙබරවාරි මස 26 වන බදාදා

2025 පෙබරවාරි 26, පෙ.ව. 11:32



වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය අද (25) කොළඹ වරායට ළඟාවිය.

වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවය.

පෞද්ගලික රථවාහන ආනයන ආයතනයක් විසින් මෙම වාහන තොගය ගෙන්වා ඇත.

මෙලෙස ගෙන්වා ඇත්තේ 2024 වසරේ නිෂ්පාදිත මෝටර් රථ බවද වාර්තා වෙයි.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: