2025 පෙබරවාරි 23, පෙ.ව. 12:20
ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු බැගින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කතානායකවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීම මතයි.
ආසන්න කාලවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් තීරණය කළ හැකිය.
2026 මාර්තු 24, ප.ව. 5:17
2026 මාර්තු 24, ප.ව. 4:20
2026 මාර්තු 24, පෙ.ව. 9:53
2026 මාර්තු 24, පෙ.ව. 9:40
2026 මාර්තු 24, පෙ.ව. 8:54
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26