2024 ඔක්‍තෝබර් 27, ප.ව. 5:08
 
            
මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලබාදීම කල් දැමෙනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.
කොවිඩ් අර්බුදයත් සමඟ වාහන ආනයනය 2020 මාර්තු මාසයේදී තතර කෙරුණු අතර ඒ වන විට වසරකට වාහන ආනයනය සඳහා ඩොලර් කෝට් 1100ක් පමණ වැය වූ බවයි සදහන් වන්නේ.
එහෙත් ඒ සමඟ රටට බදු ආදායම ලෙස රුපියල් බිලියන 250 ක පමණ මුදලක් ලැබී ඇති අතර රටේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයනය නතර කිරීමත් සමග එම බදු ආදායම් ද අහිමි වී ගොස් තිබේ.
එකල ඩොලරයක වටිනාකම රුපියල් 200 – ක් පමණ වූ අතර එහෙත් අද ඩොලරයක වටිනාකම රුපියල් 288ක් පැවතීම ද විශේෂත්වයක්.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25