2025 අප්‍රේල් 08, ප.ව. 2:03
ඉන්දියාවෙන් ද්විපාර්ශවික වශයෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට ඉන්දීය රජය එකඟ වූ බවත්, ඒ සඳහා අදාළ ගිවිසුම් අත්සන් කළ බවත්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කරනවා.
මේ මාස 06ට පමණක් ඩොලර් මිලියන 100ක පමණ ණය ප්‍රමාණයක් ආධාර ලෙස පරිවර්තනය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔහු මේ බව පවසා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදීයි.
එමෙන්ම මෙහිදී ඔහු පැවසුවේ, එය මෙරට ජනතාවට ලැබුණු විශාල වාසියක් බවයි.
2025 මැයි 10, පෙ.ව. 11:09
2025 මැයි 10, පෙ.ව. 12:15
2025 මැයි 10, පෙ.ව. 12:14
2025 මැයි 10, පෙ.ව. 12:13
2025 මැයි 10, පෙ.ව. 12:13
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25