2025 මැයි 26, පෙ.ව. 12:13
චිකන්ගුන්යා වෛරස් රෝගය රට පුරා විශාල ලෙස පැතිරි යමින් ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නිලීකා මළවිගේ මහත්මිය සඳහන් කරයි.
මෙතරම් පැතිරීමක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වන්නේ වසර 16කට පසුව බවද බව ඇය කියා සිටියි.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ රට තුල පැතිර යන චිකන් ගුණයා ප්‍රභේදය විකෘති තත්ත්වයක් පෙන්නුම් කරන බවය.

2026 මාර්තු 11, පෙ.ව. 11:31
2026 මාර්තු 11, පෙ.ව. 11:14
2026 මාර්තු 11, පෙ.ව. 11:05
2026 මාර්තු 11, පෙ.ව. 10:40
2026 මාර්තු 11, පෙ.ව. 10:31
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26