hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2024 පෙබරවාරි 21, පෙ.ව. 12:05



එංගලන්ත රජයෙන් ඉන්දියානු වෘත්තිකයින් 3,000ක් සඳහා වීසා ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ සදහා වයස අවුරුදු 18ත් 30ත් අතර ඉන්දියානුවන් අයදුම් කිරීමට හැකි බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඔවුන්ට වසර 02ක් එංගලන්තය තුළ පදිංචි වීමට, අධ්‍යාපනය ලැබීමට සහ වෘත්තීය කටයුතුවල නිරතවීමට හැකියාවක් ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: