2024 අප්‍රේල් 02, පෙ.ව. 8:00
2024 අප්‍රේල් 30 දක්වා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමේ නියමු ව්‍යාපෘතිය දීර්ඝ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ නිල X ගිණුමේ සඳහන් වෙනවා.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබිණ.
එය 2024 මාර්තු 31 දක්වා කාලය සඳහා ක්‍රියාත්මක විය.
කෙසේ වෙතත්, චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරිණ.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26