2024 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:04
 
            
ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද (21) රාත්‍රි 11.00 පමණ වනවිට නිකුත් කළ හැකි බවට විශ්වාස කරන බවට මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව ප්‍රථමයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය බොහෝ විට නිකුත් කිරීමට හැකි වනු ඇති බව සඳහන්.
ඡන්ද ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් යොදා තිබෙනවා.
තැපැල් ඡන්දය ගණනය කිරීම 21 වැනිදා පස්වරු 4.15ට පමණ ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයින් ලක්ෂ 07කට ආසන්න පිරිසක් තැපැල් ඡන්දය භාවිත කර තිබුණා.
මේ අතර ඡන්දය ගණනය කිරීම රාජ්‍ය සේවකයින් විසින් අතින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25