2025 අප්‍රේල් 06, පෙ.ව. 12:13
රටේ පොල් හිඟයක් ඇති වූයේත් පොල් ගෙඩියක් රු. 200 ඉක්මවා ගියේත් රිලවුන් නිසා යැයි ජනගත කර ගැනීමට ආණ්ඩුවට දැඩි උවමනාවක් ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ පවසයි.
ඒහෙත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ එක්පෝලංකා සමාගම කුරුම්බා ලක්ෂ ගණනක් කපා බෝතල් කොට රට පැටවීම නිසා මෙම පොල් හිඟය ඇති වූ බව මුදලිගේ අනාවරණය කරයි.
එම චෝදනාවෙන් සිය හිතවතා ගලවා එය රිලවුන් පිට පැටවීමට ආණ්ඩුව මෙම රිලා සංගණනයක් සිදු කළ බවට ද වසන්ත මුදලිගේ චෝදනා කරයි.
පසුගිය ආණ්ඩු සමයේ මෙවැනි කටයුතු ගජ මිතුරු සංග්‍රහ, දේශපාලන බලපෑම්, ඩීල් යනුවෙන් විවේචනය කළ බව ද අද ඒ්වා මොනවා දැයි තමන් විමාස සිටින බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
2026 ජනවාරි 29, පෙ.ව. 12:34
2026 ජනවාරි 29, පෙ.ව. 12:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:15
2026 ජනවාරි 29, පෙ.ව. 12:14
2026 ජනවාරි 29, පෙ.ව. 12:12
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26