2026 ජනවාරි 20, ප.ව. 6:55
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සබුද්ධික සංවාදයකට එළඹිය යුතුව තිබූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
එහෙත් විපක්ෂය මොඩියුලවල ඇතුළත් ධර්ම චක්‍රයත් බොරු බවටද මොඩියුලවල පිටකවර සමරිසි කොඩියෙහි පාට බවටද චෝදනා කළේ යැයි ඇමතිවරයා ප්‍රකාශ කරයි.
මෙවැනි පහත් තැනකට විපක්ෂය නොවැටිය යුතු බවත් විපක්ෂය සමාජය වර්ණ අන්ධභාවයට පත්කිරීමට උත්සාහ කළ බවටද හෙතෙම චෝදනා කරයි.
වර්තමාන විපක්ෂය නැවත එක වසරේ සිට පාසල් යැවිය යුතු බව පෙනෙන්නට ඇතැයිද වසන්ත සමරසිංහ සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුව අමතමිනි.
2026 ජනවාරි 20, ප.ව. 7:47
2026 ජනවාරි 20, ප.ව. 6:50
2026 ජනවාරි 20, ප.ව. 6:43
2026 ජනවාරි 20, ප.ව. 6:41
2026 ජනවාරි 20, ප.ව. 6:00
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26