2025 මැයි 20, පෙ.ව. 12:08
මෙරටට දෛනික අවශ්‍ය වන ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් පන්සියයක් බව සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරනවා.
ඒ අනුව එක් අයෙකු දිනකට ආහාරයට ගන්නා ප්‍රමාණය උපරිම ලුණු ග්‍රෑම් හතක් පමණක් බවත් පැවසූ ඔහු එය අනුව මෙට්‍රික් ටොන් පන්සියයක් ලුනු සපයාගත නොහැකි රටක් නොවන බවද කියා සිටිනවා.
පසුගිය කාලසීමාවේ දිගින් දිගටම වැසි ඇදහැලුනු නිසා ලුනු නිෂ්පාදනය බිඳවැටීම මෙම තත්ත්වය ඇති වීමට හේතුව බවද අමාත්‍යවරයා පවසනවා.
ඒ හේතුවෙන් ලුණු ආනයනය කිරීමට තීරණය කර ඇති බවද පැවසු ඇමතිවරයා රට තුළ අවශ්‍ය තරම් ලුණු නිෂ්පාදනය සිදුවනතුරු ආනයනයකර වෙළඳපොළට නිකුත් කිරීමට අවසර දී ඇති බවද ඔහු කියා සිටියේය.
2025 මැයි 20, පෙ.ව. 12:28
2025 මැයි 20, පෙ.ව. 12:27
2025 මැයි 20, පෙ.ව. 12:15
2025 මැයි 20, පෙ.ව. 12:08
2025 මැයි 20, පෙ.ව. 12:07
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25