2024 අප්‍රේල් 17, පෙ.ව. 12:06
අනාගතයේදී පාරිභෝගික ජනතාවට ජලය සැපයීම වඩාත් දුෂ්කර වනු ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් ජල නාස්තිය අවම කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මනු කියවීමට පෙර සහ පසු සිදුවන ජල නාස්තිය අවම කිරීම උදෙසා මෙම මාර්ගෝපදේශ සකස් කර තිබෙනවා.
‘ජල සම්පාදන සැපයුම්කරුවන් සඳහා ජල සැපයුම් සම්බන්ධතා මාර්ගෝපදේශ’ යනුවෙන් මෙම මාර්ගෝපදේශ නම්කර ඇත. අදාළ මාර්ගෝපදේශවල සාර්ථකත්වය අනුව ඉදිරියේදී ඒවා නියාමනය කිරීමටද නියමිතය.
පවතින මූල්‍ය අර්බුද හේතුවෙන් සියලුම රාජ්‍ය සේවා සපයන්නන් විසින් නව ව්‍යාපෘති හෝ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අභියෝගයක් බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:05
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25