hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 ජූනි 04, ප.ව. 12:38



කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට දිවෙන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගංවතුර හේතුවෙන් ගැල වී යෑමෙන් කොළඹ සහ තවත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

එමෙන්ම නල මාර්ග ඔස්සේ අපිරිසිදු ජලය ලැබෙන බවයි, ඇතැම් ප්‍රදේශ වල ජනතාව චෝදනා කළේ.

ජල සම්පදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ,

ගලගෙදර

පාදුක්ක

ගොඩගම

හෝමාගම

පන්නිපිටිය

රුක්මල්ගම

පැලැන්වත්ත

මත්තෙගොඩ

මහරගම

බොරලැස්ගමුව

පැපිලියාන

ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: